Monthly Archives: August 2009

මලක් උනේ ඇයි නුඹ මට……..


මලක් උනේ ඇයි නුඹ මට…. ජීවිතයට සුවඳ සලන එනමුදු සිපගන්නට තහනම් විලක් උනේ ඇයි නුඹ මට ජීවිතයට සිසිල ඉසින දියදෝතක් බොන්නට තහනම් පහන් තාරකාවක් සේ.. ජීවිතයට මඟ කීවද ඒ එලියේ මහද පවන් දල්වනු කෙලෙසින් කියන්න…. සහන් ගීතිකාවක් සේ… ජීවිතයයේ ගිම් … Continue reading

Posted in About | Leave a comment

අපේ වාර්ෂික චාරිකාව…..


ඉස්කෝලෙන් ගිය වර්ෂික චාරිකාව කරදරයකින් තොරව සම්පූර්ණ කරන්න පුළුවන් උනා.ඒ ගමනෙදි හදිසියෙන් ගොඩ උන තැනක මේ කවි ටික තිබුනා. ඉරැණු රෙද්ද මහලා පොරවන්න        එපා මැරැණු මිනිය වත්තේ වළලන්න        එපා ඇරැණු දිගෙ නැවතත් පා තබන්න       එපා කරැණු නැතුව කී දේ පිළිගන්න           … Continue reading

Posted in About | 1 Comment

ඉස්කෝලේ නිවාඩු


කා‍ලෙකට පස්සේ හිතට නිදහසක් ලැබුනා.ඉතිං ලියන්න ගොඩාක් අවශ්‍යවෙලා හිටිය දේවල් ටිකක් ලියන්න හිතුවා. ඉස්කෝලේ නිවාඩු දුන්නට අපට නම් නිවාඩු නෑ. ඉස්කෝලේ දවස් වල පස්සට දාපු වැඩ ටික ඉවරයක් කරන්නත් එපායැ ඉතිං..ඉස්සෙල්ලම ධනිෂ්කට ස්තූති කරන්න ඕන. අපට විවෘත මෘදුකාංග පුහුණුවක් දුන්නට. … Continue reading

Posted in About | Leave a comment