Monthly Archives: October 2009

බටුවංගල මහා විද්‍යාලය


දයාබර ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවනි, ඔන්න අපි,බටුවංගල මහා විද්‍යාලය තවත් වැඩක් කලා ලංකාවෙන්ම පලවෙනියටම.ඒ ගැන කියන්න කළිං අපි මීට කලිං කරපු දේවල් ටිකත් ආපහු මතක් කරන්නම්. අපි තමයි CMS පාසල් ජාලයට හඳුන්වලා දුන්නේ. W2 තාක්ෂණය පංති කාමරේට ගෙනාවා අපි. අපේ විද්‍යුත් … Continue reading

Posted in About | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 3 Comments

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව


“ඉතාමත් යෝග්‍ය අන්දමට කෙටුම්පත් කළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වුවත් නිවැරදි ආකල්පයන් මත ක්‍රියාවට නොනැගුවහොත් එය අකර්මණ්‍ය විය හැකි අතර, අඩු ලුහුකම් සහිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වුවත් නිවැරදි ආකල්ප මත ක්‍රියාවට නැගුවහොත් එයින් මනා පාලන තන්ත්‍රයක් පැන නගින නිසා, ප්‍රායෝගික වශයෙන් … Continue reading

Posted in About | Tagged , , , , | Leave a comment

අදට (06 වැනිදා) යෙදෙන ගුරු දිනය නිමිත්තෙන


දෙවියෝ ගුරුවරයා නිර්මාණය කරමින් සිටියෝය. ඒ දෙවියන් නිර්මාණකරණයේ යෙදුන අතිශයින් වෙහෙසකර වූ සය වැනි දිනය විය. ලාබාල කුඩාවුන්ගේ ජීවිත කෙරෙහි කෙළින්ම බලපාන ගුරුවරයා නිර්මාණය කිරීම තමන් වෙත මෙතෙක්‌ පැවරුන අති විශාල වූ වගකීම බව දෙවියෝ දැන සිටියහ. “මේ පිළිමය නිර්මාණය … Continue reading

Posted in About | Tagged , , , , , , | 1 Comment