Monthly Archives: May 2010

බූරුවන් හදන ෆැක්ටරි…


ගොඩක් දවස් ඉදං ලියන්න හිටියත් වෙලාවක් හොයා ගන්න එක අමාරුම වැඩක්. අනික අපිට වෙලාව කොච්චර නැති උනත් සමහරුන්ට ඉස්කෝලේ පටන් අරං ගෙවෙන පැය හය ගෙවාගන්න ක්‍රමයක් නෑ. ඔන්න ඔහේ කමන් නෑ. අපි යං මාතෘකාවට. Three idiots කියලා හින්දි ෆිල්ම් එකක් … Continue reading

Posted in About, Advices, සේවා, My own comments, News | Tagged , , , , , , , , , , , , , , , , , , | 4 Comments

රැවැට්ටීම හා රැවටීම


පසුගිය දවසක ලහිලහියේ දාඩිය පෙරාගෙන ඉතාමත්ව ශෝකාකුල මුහුණකින් එක ළමයකුගේ අම්මා කෙනෙක් ආවා. ඇවිත් කිව්වා එයාගේ බාල දුව පැහැරගෙන ගිහිල්ලා කියලා. අරුණ සර් ඉතින් කවදත් සීමාව අමතක කරලා මිනිස්සුන්ට මිනිස් අවශ්‍යතා වලට උදව් කරපු කෙනානේ. උදව් කරලා මං ගොඩාක් සතුටු … Continue reading

Posted in Advices, සේවා, My own comments, News, women | Tagged , , , , , , , , , , , , | 6 Comments

අ.පො.ස. සා/පෙළ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර…..


අ.පො.ස. සා/පෙළ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර ටික ගන්න ලංකාවේ ළමයින්ට ඔන්ලයින් තැනක් හොයා ගන්න අපේ ළමයින්ට බැරිවෙලා තිබුණා. ඉතිං එයාල යොජනාවක් ගෙනාවා ඇයි අපිට ඒක කරන්න බැරි කියලා. ඔන්න ඉතිං අපි අපිට පුළුවන් විදියට ඒක කලා. මේ එකතුවට ඇතුල් කරන්න … Continue reading

Posted in About, සේවා, My own comments, News | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 7 Comments

විවෘත ආරාධනාවක්…


ලංකාවේ පාසල් අතරේ බටුවංගල මහා විද්‍යාලය අලුත් දේවල් ගොඩාක් කරලා තියෙනවා. මේ පොඩ්ඩො ටිකත් එක්ක අලුතින් වැඩක් කලා. සියලුදෙනාටම මේ ආරාධනා කරන්නේ අපේ forum එක පාවිච්චි කරන්න කියලා කියන්න. මේකෙන් අපි බලාපොරොත්තුවෙන්නේ ලංකාවේ පාසැල් ළමුන්ට forum භාවිතය හුරු කරන එකයි, … Continue reading

Posted in About, News | Tagged , , , , , , , , , , , , , , | 2 Comments