Monthly Archives: June 2010

ගුරුවරුන් දඩුවම් කරන්නේ යහපත් පුරවැසියන් කරන්නයි..


ලංකාදීප අද මේක වාර්ථා කරලා තිබුනා. හිතට සහනයක් දැනුන ගුරුවරයෙක් එක ප්‍රශ්නෙකින් නිදහස් උනා කියලා. මෙතන වෙන වැඩකුත් වෙලා තිබුනා. ඒක තමයි තවත් ගුරුවරයෙක්ම නරකදේට උදව් උපකාර කිරීම. අද මේක ගොඩක් වෙන දෙයක්. වැඩක් කරණ මිනිස්සුන්ට විරුද්ධව වැඩ කරණ අය … Continue reading

Posted in Advices, සේවා, My own comments, News | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , | 14 Comments

සියලු දෙනා කියවිය යුතු ලිපියක්(2)……..


අපේ ශක්තිය සහ ජයග්‍රහණය පිළිගැනීමට ඉන්දියානුවන් වන අප මෙතරම් මැලිකමක් දක්වන්නේ ඇයි. අපි ඉතා ශ්‍රේෂ්ඨ ජාතියක් වෙමු. පුදුමාකාර ජයග්‍රහණ රැසක් අප සතුව තිබුණත් ඒවා ඇති බව පිළිගැනීම අපි ප්‍රති‍ක්ෂේප කරමු. ඒ ඇයි? අපි ලොව විශාලතම කිරි නිෂ්පාදකයෝ වෙමු. පුරස්ථ සන්නිවේදන … Continue reading

Posted in Advices, My own comments, News | Tagged , , , , , , , , , , , , , , , , , , , , , | 2 Comments

හොදින් අහගනිල්ලා මේ ටික…..


මගේ ලිපියකට ප්‍රතිචාරයක් ඇවිත් තිබුණා.ඒකට මගේ ප්‍රතිචාරය පොස්ට් එකක් විදියටම දාන්න හිතුවා.යටින් තියෙන්නේ මගේ ප්‍රතිචාරය. බලමුකෝ කියවන අයගේ ප්‍රතිචාරය. reader හොදින් අහගනින් මේ ටික. අද ලෝකය කියන එක එක ගමක්. අපිට උඹ වදින පුදන ඇමරිකාවේ කියන තැනකට කතා තරන්න යන්නේ … Continue reading

Posted in Advices, සේවා, My own comments | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 46 Comments

මගේ පුතා මගේ තාත්තාගේ මල්ලී…ඒ නිසා පුතා මගේ බාප්පා…..


ඇමරිකාවේ බාර් එකක ඩ්‍රින්ක් එකක් දාන ගමන් අපේ රටින් එහේ ගිය එකෙක් සෙට් උනා ඇමරිකන් කාරයෙක් එක්ක. ටික වෙලාවකින් අපේ එකා කියනවා… ඔයා දන්නවද අපේ දෙමාපියො කරපු වැඩක්. ගෙදරින් එලියට බැහැල නැති,මම එකම එක දවසක් දැකපු කෙල්ලෙක් බන්දල දුන්නා. ඒකි … Continue reading

Posted in Advices, My own comments, Smile | Tagged , , , , , , , , , , , , , , , , , , , , , | 53 Comments