Monthly Archives: June 2010

Mother ஸ்ரீ ලංකා අවසාන තරග‍යේ අපේ ඉදිරිපත් කිරීම


මේ තියෙන්නේ Mother ஸ்ரீ ලංකා පාසල් සංවාද තරගයේ අපේ ළමයින්ගේ ඉදිරිපත් කිරීම් ටික. තරගය ගැන හෝ ඒක අවසන් උන ආකාරය ගැනත් විස්තර මාධ්‍ය වාර්ථාකල නිසා මේ විඩියෝ ටික විතරක් මං අපේ හපන්නු ටිකට කරණ ගෞරවයක් හැටියට මේකේ දානවා. පලමු කොටස. … Continue reading

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

මොඩර්න් අම්මලා…..


අද ගොඩාක් ඉන්නවා මෙහෙම අය. මේක දැකපු අපේ ස්ටා‍ෆ් එකේ මිස් කෙනෙක් කිව්වා එයාගේ යාළුවෙක් කිව්වලු Executive බල්ලේක් හදා ගන්න ඕන කියලා. අපේ අනාගතේට මොනා වෙයිද???????

Posted in Advices, My own comments, Smile, women | Tagged , , , , , , , , , , , , , , , | 5 Comments

ජාතික පාසලක ළමුන්ගේ විනය ගැටළුවකට ගුරුවරුන් විරෝධතාවයේ….


මෙම බ්ලොග් එක පටන් ගත්ත දා ඉදං මං කියන්නේ අනාගතේ ළගම දිනක ගුරුවරුන්ට පොලිස් බලතල දී පාසලට යවන්නට සිදුවන බවයි. කවදාත් විරෝධතා වලට ගුරුවරු යන්නේ අඩුවෙනි. නමුත් මෙහිදී ගොස් ඇත්තේ තමංගේම සිසුන්ට විරුද්ධවය. ප්‍රශ්නයක් ඇති බව දැන ගැනීමට බත් ප්‍රධාන … Continue reading

Posted in Advices, My own comments, News | Tagged , , , , , , , , , , , , , , , , , , , | 14 Comments

සියලුදෙනා කියවිය යුතු ලිපියක්..


ලෝකයේ තිබෙන හොදම විශ්වවිද්‍යාල  වලින් එකක් වන ඔබගේ  උපාධි ප්‍රධානෝත්සවයට  සහභාගී වීමට ලැබීම ගැන මම ආඩම්බර වෙනවා. මම කවදාවත් උපාධියක් ලබාගෙන නෑ. උපාධියකට කිට්ටුවටම පැමිණි පළමු  අවස්ථාව මෙයයි. මගේ ඡීවිතයේ  කතා තුනක් මම  අද ඔබට කියනවා. එච්චරයි. ලොකු දෙයක් නෙවෙයි. … Continue reading

Posted in Advices, සේවා, My own comments, News | Tagged , , , , , , , , , , , , , , , , , , , , , | 46 Comments