Monthly Archives: September 2010

සබද අපි කඳු නොවෙමු…..උනුන් පරයා නැගෙන…..


මේ දවස් වල පුදුම කලබලයක් තියෙන්නේ. 2010 සාමාන්‍යපෙළ කණ්ඩායමේ සම්මන්ත්‍රණ දැං පටන් අරං. ඉතිං ඉංග්‍රිසි විෂය අරං රට වටේම යන්න වෙලා. සමහර තැංවල ළමයි 450ක් විතර ඉන්නවා. ඒවගේ වෙලාවට දැනෙන සනීපේ කියලා වැඩක් නෑ. දඟම දඟ වයසේ කොලු පැටව් කෙලි … Continue reading

Posted in About, Advices, My own comments, News | Tagged , , , , , , , , , , , , , , , | 11 Comments

ඉගෙනීම යනු කුමක්ද ?


එදිනෙදා ව්‍යවහාරයේ ඉගෙනීම යන වචනය යොදා ගන්නේ පාසල් විෂයයන් හැදෑරීම වැනි පටු අර්ථයකිනි. එහෙත් මනෝ විද්‍යාඥයින් මෙම වචනය යොදාගන්නේ මීට වඩා පුළුල් අන්දමිනි. ජීවීන්ට තමාගේ දිගු පැවැත්ම සදහා නිරතුරුව වෙනස් විය යුතුව ඇත. මෙම නිරන්තර වෙනස්වීම ආකාර දෙකකින් සිදුවේ. අ. … Continue reading

Posted in Advices, සේවා, My own comments, News | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

බටුවංගල මහා විද්‍යාලය ITN ගිය ගමන


අපි රූපවාහිනී වැඩ සටහනකට කියලා මුලින්ම සහභාගී උනේ මේකට. විදැස වැඩ සටහන අපි සහභාගී වූ කොටස 2010.08.28 හවස 6.30ට විකාශය උනා. ITN එකේ. මේ තියෙන්නේ ඒ වීඩියෝ එක. මේක ළමයින්ට මං පෙන්නපු හීනයක්. ඒක අපිට ඉටු කර ගන්න අවුරුදු තුනක් … Continue reading

Posted in My own comments, News | Tagged , , , , , , , , , , , , , , , , | 6 Comments

අලුත් පාසල් වාරය අද ඇරඹුනා…


අගොස්තු නිවාඩු කාලය මාසයක්ම විතර තිබුනා. අද තමයි පාසල නැවත පටන් ගත්තේ. පටන් ගත්ත තැනම හිතට දැනෙන්නේ මහා දුකක්. මේක වැඩියෙන්ම අපටම දැනෙන්නේ ඇයි කියලා මට නං දැනෙන් නෑ. අපි ඉස්කෝලේ යන කාලේ නිවාඩුකාලෙන් පස්සේ ඉස්කෝලේ පටන් ගන්න කොට බුලත් … Continue reading

Posted in Advices, සේවා, My own comments | Tagged , , , , , , , , , , , , , , , , , , , , , | 2 Comments