Monthly Archives: October 2010

වත් පොතේ වැඩ පෙන්වීම හා ඉස්කෝලේ කල් මැරීම


මේ කවදාවක් හීනෙකින් වත් ලියන්න හිටපු දෙයක් නෙවේ. ඒත් දැං නං නොලියා බෑ. අරුණ ගුරුවරයෙක් වෙන්න ඉගෙන ගත්තේ මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ. අරුණ දකුනේ කෙනෙක් වීමත්, හිතුවක්කාර වීමත්, අනුන්ගේ වැඩට අත නොගැසීමත් නිසා බොහෝ අයට අරුණ එක්ක ප්‍රශ්න තිබුනා. නමුත් … Continue reading

Posted in Advices, සේවා, Internet, My own comments, News | Tagged , , , , , , , , , , , , , , , , , , , | 1 Comment

ගුරු දිවියේ අමිල මතකයන්…….


මේ දවස් වල සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ කියලා මං කලිං ලිව්වා. මේ ගැන දිග කතා ලියන්න තිබුනත් වාර අවසාන පරීක්ෂණය හා සාමාන්‍ය පෙල නිසා මුකුත් කරන්න විදියක් නෑ.කොහොම උනත් අපිව අධෛර්ය කරන දේවල් ගොඩක් මැද්දේ, වැඩ කරන ගුරු වරුන්ට කිසිම ඇගයීමක් … Continue reading

Posted in About, Advices, සේවා, My own comments | Tagged , , , , , , , , , , , , , , , , , , | 8 Comments

ගෙදර යන ගමන් ළමයි හැදිල්ල


පසුගිය වසර කීපය ඇතුලේ අපේ රටේ ජනප්‍රිය වූ වෙළද දැන්වීම් සමූහයක් මිනිස්සුන්ගේ හිතට දැම්මේ ගෙදර යන ගමන් අඩුවට බඩු ටික ගන්න අළුතින් පටන් ගත් වෙළදසැල් ඇති බවය. ගෙදර යන ගමන් මේවාට ගොඩවී ලස්සන පොඩි නංගීලා හිනා වෙලා උදව් කරගෙන හෝ … Continue reading

Posted in About, Advices, My own comments, women | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

ළමුන් බලං ඉදලා ඉගෙන ගන්න දේවල්….


කොච්චර නං මේ ගුරුවරු අසරණ ඇතිද මෙවන් දේ හමුවේ???? කෙල්ල පාසලෙන් අස් කරාම ප්‍රශ්නේ විසදෙයිද??? අපේ රටට මේ මොකද වේගෙන එන්නේ???? පාසලු ළමයි මත් ද්‍රව්‍ය අරං, පිරිමි ළමයි තාත්තලා වෙලා, කෙල්ලෝ අම්මලා වෙලා පාසල් ගමන නවත්තලා කියලා ලංකාදීපේ තිබුනා ඊයේ. … Continue reading

Posted in Advices, Internet, My own comments | Tagged , , , , , , , , , , , , , , , , | 2 Comments