අපි හෘද සාක්ෂිය උකස් කර ඇත්තෙමු.


ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා සිය පස් වසරක නිල කාලය අවසන් කළේය.ඒ නිමිත්තෙන් ඔහු 2006 දෙසැම්බර් මස හයිද්රාබාද් නගරයේ දී පැවැත්වු දේශනයක සිංහල පරිවර්ථනය.

අපේ ශක්තිය සහ ජයග්රධහණය පිළිගැනීමට ඉන්දියානුවන් වන අප මෙතරම් මැලිකමක් දක්වන්නේ ඇයි.අපි ඉතා ශ්රේ2ෂ්ඨ ජාතියක් වෙමු.පුදුමාකාර ජයග්රළහණ රැසක් අප සතුව තිබුණත් ඒවා ඇති බව පිළිගැනීම අපි ප්ර ති‍ක්ෂේප කරමු. ඒ ඇයි? අපි ලොව විශාලතම කිරි නිෂ්පාදකයෝ වෙමු. පුරස්ථ සන්නිවේදන චන්ද්රිෝකා පිළිබදව පළමුවැන්නෝ අපිය. ලොව දෙවන විශාලතම තිරිගු නිෂ්පාදකයෝ අපිය. ලොව දෙවන විශාලතම සහල් නිෂ්පාදකයෝ අපිය. ආචාර්ය සුදර්ශන් දෙස බලන්න.ග්රෝයත්රිළක ජන කොටසක් ස්වාධීනව ඉදිරියට යන, ස්වයංපෝෂිත ඒකකයක් බලයට පත් කිරිමට ඔහුට හැකිවිය.එවැනි ජයග්රනහණ මිලියන ගණනක් ඇත.එහෙත් අපේ ජනමාධ්යේ උනන්දු වන්නේ නරක ආරංචි ,පරාජය වීම් සහ විනාශයන් ගැන පමණි.එකවරක් මම ටෙල් අවීවි නගරයේදී ඊශ්රාෙයල පුවත් පතක් කියෙව්වේමි.ඊට පෙර දින එහි ප්රවහාර,බොම්බ පිපිරවීම් සහ මරණ රැසක් සිදු වී තිබුණි.හමාස් සංවිධානය විසින් ප්රකහාර එල්ල කර තිබුණි.එහෙත් පුවත් පතේ මුල පිටුවේ ඡයාරූපයෙහි දැක්වුණේ වසර පහකට කලින් කාන්තාරයක් වු තම ගෙවත්ත උයනක් සහ ධාන්යාවගාරයක් බවට හැරවූ යුදෙව්වෙකු පිළිබදවය.එදින උදෑසන සෑම කෙනෙකුම දුටුවේ මේ ප්ර බෝධමත් ඡායාරූපයයි.මිනීමැරුම්,බෝම්බ පිපිරීම්,මරණ ආදීය පිළිබද ලේ වැගිරෙන විස්තර තිබුණේ ඇතුළු පිටු තුල.සෙසු පුවත් අතර සැගවය.ඉන්දියාවේ අප කියවන්නේ මරණ,ලෙඩරෝග,ත්රනස්තවාදය,අපරාධ ආදිය ගැනයි. අප මෙතරම් සෘණාත්මක ඇයි? තවත් ප්ර්ශ්නයක්:ජාතියක් ලෙස අප මෙතරම් විදේශීය දේ වැළදගන්නේ ඇයි? අපට ඕනෑ විදේශීය රූපවාහිණී,විදේශ කමිස,විදේශ තාක්ෂණයයි,ආනයනය කරන ඕනෑම දෙයක් කෙරෙහි ඇති මේ ඇල්ම කුමක්ද?ආත්ම ගෞරවය පැමිණෙන්නේ ආත්ම විශ්වාසය සමග බව අපට වැටහෙන්නේ නැතිද? දිනක් මම හයිද්රාආබාදයේ දේශනයක් කරමින් සිටියෙමි.එහිදී අවුරුදු 14 දැරියක් මගෙන් සමරු අත්සනක් ඉල්ලුවාය.ඇගේ ජිවිත ඉලක්කය කුමක්දැයි මම ඇයගෙන් ඇසුවෙමි.මට සංවර්ධිත ඉන්දියාවක ජීවත් වෙන්න ඕනෑ යැයි ඇය පිළිතුරු දුන්නාය.ඈ වෙනුවෙන් ඒ සංවර්ධිත ඉන්දියාව ගොඩනැගිය යුත්තේ ඔබ සහ මමයි. ඔබ මෙසේ ප්රසකාශයට පත් කල යුතුයි.ඉන්දියාව ඌණ සංවර්ධිත රටක් නොවේ.එය ඉතාම සංවර්ධිත රටකි.ඔබට මිනිත්තු 10 ක් වෙන් කළ හැකිද? මට බොහෝ උනන්දුවෙන් නැවත එය අසන්නට ඉඩ දෙන්න.ඔබට රට වෙනුවෙන් මිනිත්තු 10 ක් වෙන් කළ හැකිද?එසේ නම් මෙය කියවන්න.නැතිනම් තෝරගැනීම ඔබ සතුය. අපේ රජය ආකර්යක්ෂම බව ඔබ කියයි.අපේ නීති පැරණි වැඩි බව ඔබ කියයි.නගර සභාවෙන් කුණු එකතු කරගෙන යන්නේ නැති බව ඔබ කියයි.දුරකථන ක්රිමයා විරහිත වී ඇති බව,දුම්රිය සේවය විහිලුවක් වී ඇති බව ඔබ කියයි.අපේ ගුවන් සේවය ලෝකයේ නරකම ගුවන් සේවය බවත්,ලියුමක් කිසිදාක එය ළගා විය යුතු ස්ථානයට ළගා නොවන බවත් ඔබ කියයි.අපේ රට බල්ලාට ගොස් ඇති බවත්,වලට වැටී ඇති බවත් ඔබ කියයි.ඔබ දිගින් දිගටම කියයි…කියයි…කියයි.. ඒ ගැන ඔබ කරන්නේ කුමක්ද? පුද්ගලයෙකු සිංගප්පුරුවට ගෙන යන්න,ඔහුට ඔබේ නම දෙන්න.ඔබේ මුහුණ දෙන්න.ගුවන් තොටුපොලින් පිටතට යන විට ඔබ හැද සිටින්නේ පිටරට යන විට අදින ඔබේ හොදම ඇදුමයි.සිංගප්පූරුවේදි ඔබ සිගරට් කොට පාරේ හැම තැනම විසි කරන්නේ නැත.වෙළද සැල් වලදී ආහාර ගන්නේ නැත. ඔබද ඔවුන් තරම්ම ඔවුන්ගේ උමං මාර්ග ගැන ආඩම්බරය,සවස 5 සිට8 දක්වා ඔඩ්වර්ඩ් පාර දිගේ වාහනය පැදවීම සදහා ඔබ ඩොලර් 5 ක් ගෙවයි.ඔබ කුමන තරාතිරමක කෙනෙකු වුවත් ආපන ශාලාවක හෝ සාප්පු සංකීර්ණයක වැඩි වේලාවක් ගත කරයි නම් රථ ගාල ‍වෙත පැමිණ වාහන ගාල් කිරීමේ අවසර පතේ කාලය දීර්ඝ කර ගනී.සිංගප්පූරුවේදී ඔබ ඊට කිසිවක් කියන්නේ නැත.එහෙම නේද? ඩුබායිහිදී ඔබ රාමසාන් උපවාස කාලය තුළ ප්රිසිද්ධියේ කෑම ගැනීමට තරම් නිර්භීත වන්නේ නැත.ජෙඩ්ඩාහිදී ඔබ හිස ආවරණය කර නොගෙන පිටතට යෑමට තරම් නිර්භීත වන්නේ නැත.ඔබ තමන්ගේ දුරකථන වියදම් වෙනත් කෙනෙකුගේ බිල්පතට හැරවීම සදහා දුරකථන හුවමාරු මධ්ය ස්ථානයේ නිලධාරීන් මසකට පවුම් 10 ක මුදලකට මිලදී ගැනීමට ලන්ඩනයේදී නිර්භීත වන්නේ නැත.වොෂින්ටනයේදී ඔබ පැයට සැතපුම් 55 කට වඩා වේගයෙන් රිය පදවා මම කවුද කියලා දන්නවද? මම අහවලාගේ පුතා මේ සල්ලි අරන් යනවා යන්නයි පොලිස් නිලධාරියාට කීමට තරම් නිර්භීත වන්නේ නැත.ඕස්ට්රේ ලියාවේදී හෝ නවසීලන්තයේ මුහුදු වෙරලකදී ඔබ ඉවත දමන දෙයක් කුණු බාල්දියකට හැර වෙනත් තැනකට දමන්නේ නැත.ඔබ ටෝකියෝවේදී පාරේ කෙල ගසන්නේ නැත.බොස්ටන් නුවරදී ඔබ තමන් වෙනුවෙන් විභාග ලිවීමට වෙනත් කෙනෙකු නොයොදවන්නේ හෝ හොර සහතික මිලදී නොගන්නේ ඇයි තවම අපි කතා කරන්නේ එකම ඔබ ගැනයි වෙන රටවල ඇති විදේශීය ක්ර ම වේදයන්ගරු කරන සහ අනුගත විය හැකි එහෙත් තම රටේදී එසේ කළ නොහැකි ඔබ ගැනමය.ඉන්දියානු භූමියට පය තැබූ හැටියේ පාර පුරා කඩදාසි කැබලි සහ සිගරට්කොට විසි කරන ඔබ ගැනය.වෙනත් රටකදී සංවර්ධන ක්රිුයාවලියට සම්බන්ධ සියලු‍ දේ අගය කරන පුරවැසියෙකු වීමට ඔබට හැකි නම් ඉන්දියාවේදී ඔබට එසේ කළ නොහැක්කේ ඇයි? මුම්බායිහි හිටපු නගරාධි කොමසාරිස් වරයෙක් වන තිනායකර් මහතා වරක් සම්මුක සාකච්ඡාවකදී වැදගත් කරුනක් ඉස්මතු කලේය.පො‍ෙහාසත් මිනිසුන්ගේ බල්ලන්ට ශරීර කෘත්යක කරවීමට පාර දිගේ ඇවිද්දවනවා.ඉන්පසු ඒ පො‍ෙහාසතුන්ට අනෙක් අතට අපිරිසිදු පදික වේදිකා සහ අකාර්්යගක්ෂමතාව ගැන බලධාරීන්ට චෝදනා කරමින් ඔවුන් විවේචනය කරනවා.එවුන් කියන්නේ නිලධාරීන් කුමක් කළ යුතුයි කියාද? ඔවුන්ගේ බල්ලන්ට අවශ්යදතාව ඇතිවන සෑම වරකම ඉදලක් ගෙන ඔවුන් පසු පස යන්නද? ඇමරිකාවේ නම් තම සුරතලා පාරේ කැත කළ විට ස්වාමියා විසින් එය අනිවාර්යෙන්ම එය පිරිසිදු කළ යුතුයි.ජපානයේදී එසේමයි.ඉන්දියානු පුරවැසියෙකු තම රටේදී එසේ කරයිද? ඔහු නිවැරදිය අපි ආණ්ඩුවක් ‍තෝරා ගැනීම සදහා ඡන්දය දැමීමට යමු.ඉන්පසු අපි අපේ වගකීම් සියල්ල අත හරිමු. අපෙන් සම්පූර්නයෙන්ම සෘනාත්මක දායකත්වයක් ලබා දෙන අතරම අප සැප පහසුවට තබා ආණ්ඩුව අප වෙනුවෙන් සෑම දෙයක්ම කරණු ඇතැයි අපි අපේක්ෂා කරමු.එහෙත් හැම තැනම කුණු දැමීම නැවැත්වීම හෝ මදකට නැවත්වීම හෝ මදකට නැවතී බිම බිම වැටී ඇති කඩදාසි කැබැල්ලක් අහුලා එය කුණු බක්කියට දැමීම අප කරන්නේ නැත.දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පිරිසිදු වැසිකිලි ලබා දිය යුතු බව අපි අපේක්ෂා කරමු.එහෙත් වැසිකිලියක් නියම ලෙස පාවිච්චි කරන අයුරු ඉගෙන ගැනීමට අපට උනන්දුවක් නැත.ඉන්දීය ගුවන් සේවය හොදම ආහාර සහ සනීපාරක්ෂක ද්රකව්යා සැපයිය යුතු යැයි අපි කියමු.එහෙත් ලැබෙන සුළු අවස්ථාවකදී වුවත් සුළු හොරකමක් කිරීම අප නවත්වන්නේ නැත.මහජනතාවට සේවා සපයන සේවක මණ්ඩල වලටද මෙය අදාල වේ.කනේතාවන් දෑවැද්ද ගැහැණු ළමයින් සහ වෙනත් දැවෙන සමාජ ගැවළු වලට එරෙහිව පුසිද්ධිවය් මහා හයියෙන් විරෝධය පල කරන අප අපේ ගෙවල් වලදී ඊට හාත් පසින්ම වෙනස් දේවල් කරගෙන යමු.අපේ නිදහසට කරුණ කුමක්ද? වෙනස් විය යුත්තේ සමස්ථ ක්රලමයයි.මා පමණක් මගේ පුතුට දෑවැද්ද සදහා ඇති අයිතිය අත්හැරිය පමණින් එය වැදගත් වන්නේ කෙසේද? එසේනම් ‍ෙම් ක්රලමය වෙනස් කරන්නේ කවුද?සමාජ ක්ර්මය සෑදී ඇත්තේ මොනවායින්ද? අපේ පහසුවට අප කියන්නේ එය අලප් අසල්වැසියන් අනෙකුත් නිවාස අ‍ෙනකුත්නගර අනෙකුත් ප්රසජාවන් සහ ආණ්ඩුව යන කොටස් වලින් සමන්විත වන බවයි. අප කියන ලෙසට අනිවාර්යෙන්ම ඒ ඔබ සහ මම අයිති නොවෙමු.අප කරන්නේ අපේ පවුලේ අයත් සමග ආරක්ෂක කෝෂයක් තුළට වැදීමයි.අප එසේ කර මිස්ටර් ක්ලීන් කෙනෙකු පැමිණ ඔහු මේ ක්රපමය අතුගා දමා අප වෙනුවෙන් ආස්චර්යයක් කරනු ඇතැයි අපි දුර ඈත රටවල් දෙස බලා සිටිමු.එසේ නැතිනම් අප රට හැර දමා පල‍ා යමු.අපි විසින්ම ඇති කරගත් බියක් අප පසු පස හඹා එන විට කම්මැලි බයගොළු මෙන් ඇමරිකාවට දුවන අපි ඔවුන්ගේ යස ඉසුරු වල පහස ලබමින් ඔවුන්ගේ ක්රවමය අගය කරමින් නිව්යෝක් නගරය අනාරක්ෂිත වූ විට අපි එන්ගලන්තයට දුවමු.එන්ගලන්තයේ රැකියා විරහිත බව වැඩිවන විට මීලග ගුවන්යානයෙන් ගල්ෆ් කලාපය බලා යමු.ගල්ෆ් කලාපයේ යුද්ධය ඇරඹුන වට අපි අප බේරාගෙන නැවත මව් රටට ගෙන්වා ගන්නා ලෙස ඉන්දීය රජයට බල කර සිටිමු.හැම කෙනෙක්ම රට අපයෝජනය කිරීමට සහ දූෂණය කිරීමට සැදී පැහැදී සිටිති.නිවැරදි කලමනාකරනය ක්රටමවේද පෝෂණය කල යුතු බව කිසිවෙක් නොසිතයි.අපේ හෘද සාක්ෂිය මුදලට උකස් කර ඇත. ආදරණීය ඉන්දියානුවනි,මෙම ලිපිය බොහෝ සිතිවිලි උත්පාදනය කරවයි.ඒ ආත්ම පරික්ෂාවකට ආරාධනා කිරීමකි.එය කෙනෙකුගේ හෘද සාක්ෂිය රිදවයි.ජෝන්එෆ් .කෙනඩ් ඇමරිකාණුවන්ට කී වචන මම මෙහිදී ඉන්දියානුවන්ට අදාළ කර කියමි. ඉන්දියාව වෙනුවෙන් අපට කළ හැක්කේ කුමක්දැයි අසන්න.ඇමරිකාව සහ සෙසු බටහිර රටවල් අද සිටින තත්වයට ඉන්දියාව ගෙන ඒම සදහා කළ යුතු දේ කරන්න.ඉන්දියාවට අපෙන් අවශ්යම දේ අපි කරමු.

Advertisements

About arunasir

I am Aruna Chaminda Pushpakumara. I was born as the eldest of my family. I have one sister. we live in Galle. I was a extrovert character from my childhood. I used to be with my grandmother when I was a child. She was my first teacher. She lived in Polonnaruwa and to day I believe, the time I spent with my grandmother has made me who I am today. From the childhood I wanted to learn every thing. I didn’t want to pass the examinations. But wanted to learn how things work. I was not a tamed boy. As my grandmother most of the time had to visit my school for principals, class teacher’s messages. I did two things from the beginning. One was mathematics. The other was English. I got through my OL with a distinction for mathematics. Then every one in my family wanted me to learn to be an engineer. But I wanted to be a doctor. I got through the GCE AL. But couldn’t enter the university. Then I applied for national college of education. I got selected for Mahaweli National College of Education. This is the place where I became a different man. I followed the teacher training course and of course I rather followed IT over there. Most of the time I observed thing deeply and I had the ability to endure thing thoroughly. After three years of my training I came out from the college. Even to day I would like to thank full my teachers over there. Madam Rathnayake,Madam Manik wawegama. Especially Assistant Principal Mr.Premadasa of Nugawela Boys College was some people I will never forget. As a whole by Teacher training I got vast knowledge, and experiences which I absorbed through out that time period helped me to work and think not only a Teacher but a counselor, also as a matured person who can understand things and how the universe works. I got my teacher appointment in 2006. I came to Batuwangala Maha Vidyalaya as an English teacher. Batuwangala Maha Vidyalaya is a Beautiful location. I was living in busy environment before coming here. But after I came to Batuwangala I felt that I came to the place where I meant to be. So Finally I studied about the village and one day mathematics teacher Mr.Sarath brought me in to the computer lab. I saw more than 20 computers were there. Dustfull environment. Only three pcs were preferably could use. Mr.Sarath talked to me and he talked to principal and so I became the in charge of the lab. I cleaned the lab for more than 24 hours with senior students. Students were curios abut their new teacher who rarely speaks Sinhala. I finished the labs security levels and opened the lab for children. We published a website for our school. Within one month. Student became friendly and I always asked them to take me as a friend who knows more than them.I also have given them the freedom to think up to far far away so they can explore things in different ways. I asked them always to start thinking where I stopped. I taught them not to pass all that examinations but to live. One day accidentally Mr.Block Jayathissa who was the Southern province IT director for SEMP talked to me. So as we were given evillage project. From there we has come across lots of obstacles. But my students, and me was always silent but working. To day I have bough the innocent students to the global village. Batuwangala is 65km away from Galle city. But now I have made it one click to the whole world. I want to see a day where my students use computers as professionals do one day. (editing On 2015.04.04) Now I work in another school. The hydro power plant and computer Lab of Batuwangala Maha Vidyala is no more.. I don't know what happened. But surely there were ignorant fools behind my transfer. I got married and now I am working in Hiniduma Mallika maha Vidyalaya. Same role but different place. I don't feel that this school is different coz same people with same attitudes are here. So up to date my profile is this.
This entry was posted in Advices, සේවා, Internet, News and tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

One Response to අපි හෘද සාක්ෂිය උකස් කර ඇත්තෙමු.

  1. sampath says:

    gud story dear… can u share the orginal speech with me??

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s