Tag Archives: Video Conference

අපි අළුත් නිවසකට ගියෙමු.


වසර පහක් වූ ගුරු ජීවිතේ අන්තර් ජාලය සමඟ කල කී දෑ බොහෝයි. නමුත් කවදාවත් ඒ සියල්ල අහිමි වේ යැයි නොසිතූ නිසා පුද්ගලිකව වෙබ් අඩවියක් පවත්වා ගැනීම ‍කෙරෙහි අවධානයක් තිබුනේ නෑ. ඕත තවදුරටත් වලංගු නොවන තත්ව උද්ගත වූ නිසා මං අළුත් … Continue reading

Posted in About, Advices, සේවා, My own comments, News, Smile | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

ඉතිහාසය එඩිට් කරමින් නැවත ලියමි. අළුත් කතාවක් පටන් ගත්තෙමු.


පලමු වතාවට මේ ගැන ලියන්නේ. ලංකිවේ තොරතුරු තාක්ෂණය දියුණු කරන්ඩ කරන්න පුළුවන් දේවල් අපි කරලා තියෙනවා. ඒවා කරද්දී අපි මුහුණ දුන්න දේ ඉතාම කටුකයි සහ වේදනාත්මකයි. නමුත් හැම කන්දක්ම නැග්ගම පල්ලම් නෑ. ලෝකාන්තය වගේ තැනුත් තිබෙනවා. අපි ලංකාවේ තොරතුරු තාක්ෂණයට … Continue reading

Posted in About, සේවා, My own comments, News | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 9 Comments

අපි හෘද සාක්ෂිය උකස් කර ඇත්තෙමු.


ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා සිය පස් වසරක නිල කාලය අවසන් කළේය.ඒ නිමිත්තෙන් ඔහු 2006 දෙසැම්බර් මස හයිද්රාබාද් නගරයේ දී පැවැත්වු දේශනයක සිංහල පරිවර්ථනය. අපේ ශක්තිය සහ ජයග්රධහණය පිළිගැනීමට ඉන්දියානුවන් වන අප මෙතරම් මැලිකමක් දක්වන්නේ ඇයි.අපි ඉතා ශ්රේ2ෂ්ඨ … Continue reading

Posted in Advices, සේවා, Internet, News | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 1 Comment

සැබෑවෙන්න වසර හතරක් ගිය හීනයක්.


පාසල් වලට දීල තියෙන අන්තර් ජාල සම්භන්ධතා වල වේගය 15KBps. ඒකත් CDMA Broad Band කියලා ලියලා තියෙනවා ඒකේ.(හිනා වෙන්න එපා). මුලින්ම වෙබ් අඩවියක් පටන් ගන්න කොට දකුණු පලාතේ පාසල් දහයකට වත් වෙබ් අඩවි තිබුනේ නෑ. අර කිව්ව ඉන්ටනෙට් කනෙක්ෂන් එකෙන් … Continue reading

Posted in About, සේවා, My own comments, News, Smile | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 3 Comments